කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත​:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට