LTTE කොල්ලන්ව, අපේ සිංහල වීර පුතුන් දෙදෙනා එක් වී අනුරාධපුරයෙන් පන්නා දමයි

පසුගිය දිනක යාපනේ විශ්ව විද්‍යාලයේ LTTE හිතවාදී සෙට් එකක් ඇවිත් අනුරාධපුරේට. ඇවිත් LTTE සිරකරුවන් නිදහස් කරන්න කියල පොඩි උද්ඝෝෂණයක් කරල තියෙනව. හැබැයි ඒකට අපේ අනුරාධපුරේ ඉන්න සිංහල කොල්ලො ටික ඒකට ඉඩදීල නම් නෑ.

මේ වගේ කොල්ලො 10000 ක් ලංකාව පුරා හිටිය නම් LTTE කොටියො සෙල්ලම් දාන්නෙ නෑ අපේ රටේ ආයෙ. වීඩියෝ එක පහලින් බලන්නකො…

සිංහල දෙමල ජාතී භේදයක් නැ…ඒත් LTTE එක ගැනනම් කතා කරන්න බැ…යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ට අනුරාධපුර අපේ කොල්ලන්ගෙන් විරෝධය….කොහොමද ගැම්ම….

Posted by ඕකයි තත්වේ on Saturday, 13 October 2018

කෙසේ නමුත් අපේ ආණ්ඩුවේ එවුන් මේ කොල්ලො දෙන්නට මොනව කරයිද කියල දන්නෙ දෙයියො තමයි.

උඹල දෙන්නට ත්‍රිවිද රත්නයේ පිහිටයි.!

 

Facebook Comments