ගෑණු කොටට අන්දල Social Experiment කරන්න ගියපු අශේන්ට දුන්න රිටන් එක මෙන්න

මතක ඇති පහු ගිය දවස් වල Ashen කියල හාදයෙක් ගෑණියෙක් කොටට අන්දර පාරෙ කොල්ලො ඉස්සරහින් යවල, උන් ඒකි දිහා බැලුවම, ගිහින් අම්බානක් බැනල කොල්ලො වනචරයි කියල ඔප්පු කරන්න හදපු සිද්දියක්.. මතකද මතකද?

දැන් මතක් උනානෙ නේද? ඔන්න ඔය පොරට අපේ කොල්ලෙක් කෝල් එකක් අරන් හොඳට අමතල තියෙනව.. ඔයාලම බලන්න.. මතක ඇතුව Handsfree එක කනේ ගහගෙනම අහන්න හොඳද…

අශෙන් අම්මටම බැනුම් අහගනි 😂😂😂 ඒ ලාමක කටහඩ 😂😂😂 අශෙන් පලු යන්න අහගනි උබේ තාත්තා එව්වනම් ඉවරනේ 😂😂😂 අම්ම්ම්මෝ අහලා බලපල්ලා 😂😂

Posted by නිදි නැති ජපානේ #Japan_Return on Monday, 12 November 2018

 

Facebook Comments