හංසි ගේ වැලන්ටයින් සාපය

සත්‍ය කතාවකි
ඇයට අපි හංසි කියමු.. හංසි බදුල්ලට ආසන්න ගමක සිටි ඇත්තටම ලස්සන කෙල්ලකි.. ඇය එතකොට හිටියේ 11 වසරේය… හංසිගේ ලස්සන ඇය කුඩා කලම ඇයගේ ජිවිතයට සාපයක් ගෙන ආවෙිය.. ඇය තම පළමු පෙම ආරම්භ කරන විට ඇය 9 වසරේය… ලොකු පන්තිවල අයියලා ඇයගේ ප්‍රේමය නිති පැතුවේය… ආදරය යන වචන 4රේ අර්ථයවත් නොදැන සිටි හංසි අයියලා කිප දෙනෙකුට ආදරය කලේය.. ඒ 10 වසරේ 11 වසරේ අයියලා එක්කය..

ඇය 11 වසරට සමත් විය..11 වසර වුනත් ඇයගේ කයින් ඇය උස්සපෙල ලියන දැරිවියකට සමාන විය. දිනක් ගෙදර යන්න බස් හෝල්ට් එකේ ඇය සිටින විට ඒ අසල සපුමල්ද සිටියේය.. සපුමල් ඒ වන විට පුංචි රැුකියාවක් කලේය.හංසි දකිනා පළමු වරම සපුමල්ගේ හිතේ ඇය ගැන උපන්නේ රාගයයි.. සපුමල් හංසිට වඩා වසර 5කින් පමන වැඩිමහලු විය.. සපුමල් කෙසේ හෝ 11 වසරේ සිටි හංසිව යාලු කර ගත්තේය…

ඒ 2015 පෙබරවාරි 14 වනදාය… හංසි එදා ඉස්කෝලේ යන්නට ඇවිත් අතරමගදී සපුමල් එක්ක බයික් එකට නැග්ගේය…රූං ගා බයික් එක ගියේ ටවුන් එකේ රූම් එකක් ලගටය…
“”අනේ අයියා මට බෑ මෙහෙම රූම් වලට යන්න””… හංසි එහෙම කීවෙි නැත… එයට උවමනා වුයේද සපුමල් සමග රූම් එකට යන්නටය…

සපුමල් සමග හංසි සවස 2 වෙනකං රූම් එක තුල සොදුරු ලොවක තනි විය…හංසි සතු කෙල්ලකෙුට රැුක ගත යුතු සියල්ල ඇය සිය කැමැත්තෙන්ම සපුමල්ට පිදුවෙිය..11 වසරේ පුංචි කෙල්ලෙකුගේ වල් කමටත් අසමජ්ජාති කොල්ලෙකුගේ කුපාඩිකමටත් අහිසංක දෙමාපියන් දෙදෙනෙක් ඇහැක් වගේ බලා ගත් දුවෙක් එදා ගැහැනියක් බවට පත් විය… කිසිවක් නොවූ ගානට ඇය එදා ගෙදර ගියාය… ටිකෙන් ටික දින ගත විය…. හංසිගේ මාස්ශුද්ධිය සිදු වන දවස දිනෙන් දින පමා විය….අනතුරක සේයාවක් දැනුනු හංසි සුපුමල්ට මෙිය කීවාය…මීට පෙරත් කෙල්ලන් කීප දෙදෙනක් සමග රූම් ගිහින් පලපුරුද්ද ඇති සපුමල් ඇයට චෙක් කරන්න කියා strip එකක් ගෙනත් දුන්නේය… අනේ අයියා…ඒ ස්ට‍්‍රික් එකේ ඉරි 2ක් පෙන්නනවා…දැං මං මොකද කරන්නේ??

මල කෙලියයි…සපුමල්ට කියවුනේය…එහෙනම් ඔයා ප්‍රෙග්නනට් වෙලා…
අනේ අයියේ දැං මෙකද කරන්නේ??? ඔයා ඉක්මනට ටවුන් එකට එන්න හංසි…අයියා කිවෙිය…
සපුමල්ගේ යාළු ෆාමසී මල්ලිගෙන් ඉල්ලා ගත් පෙති හංසිට බොන්න දුන්නු අයියා..දැං බය වෙන්න එපා යැයි කීවෙිය… ඒ කිවා වගේම හංසිට සුපුරුදු විදියට නැවත ඔසප් විම ආරම්භ විය…
ඇයත් ඔහුත් නැවත නැවත සතුටින් රූම්වල එක් විය… දවසක් රාත‍්‍රියේ හංසි යටිගිරියෙන් කෑ ගසා අවදි විය… ඇයි මයේ පුතා…හීනෙන් බය වුනාද??? අම්මා ඇයගෙන් ඇසුවාය…
අනේ අම්මෙි කවුදෝ කඩුවක් අරන් මාව මරන්න පැන්නුවා.. ඇස් රතුම රතු පාටයි… යකෙක් වගේ….

බුදුගුන සිහි කරලා නිදා ගනිං ළමයෝ…අම්මා එසේ කියා ඇය නිදියනකං බුදු ගුණ කිවාය…
ඊලග දවසේද එලෙසින්ම ඇයි යටිගිරියෙන් කෑ ගැසුවාය…අනේ අම්මෙි යකෙක් මාව මරන්න පන්නනවා….

බැරිම තැන අම්මා ඇයට කට්ටඩියෙක් ලවා නූළක් දැම්මාය..දැං හරි යයි ඕක ඇයි සිතුවාය…
නැත.. ඇයි වැරදිය..හංසි එදා නිදා ගන්නට ඇදට ගියාය…නිදා ගෙන ඇස් 2ක පියවෙනවා සමගම ඇයට දැනුනේ ඇය ලග කවුරුන් හෝ සිටිනවා කියාය…ඇය ඇස් ඇරියාය…කඩුවක් අතින් ගත් ඇගේ ලෝම පිරුණ යකෙක් ඇය අසල රවාගෙන සිටින්නේය…බුදු අම්මෝ මෙන්න යකෙක් කියා කෑ ගසමින් ඇයි සිහිසුන්ව ඇද වැටුනාය….

දැං හංසිට මෙි යකා සාමාන්‍ය සිද්ධියකි සැමදාම හංසි පසු පස යකා ලුහු බදිනනේය…හොදට ඉගෙන ගත් හංසි මෙි නිසාම සා/පෙළ අසමත් විය…සුන්දර රූපකාය වැහැරී ගියේය…..සපුමල්ද හංසිගෙන් ඈත් විය…

දවසක් රාත‍්‍රියේ යකා හංසිට කතා කලේය…
“බඩෙිදීම උඹ මාව මරා දැම්මා නේද??මනුස්ස ලොකේට මට එන්න තිබ්බ අවස්ථාව උඹ නැති කලා….මං පලි ගනනවා උඹෙන්…””කියා යකා වියරුවෙන් කෑ ගසුවෙිය…
ඒ කියූ දේ පිලිබදව බරක් පතලක් හංසිට නොදැනුනේය…ඒ නිසාම ඇය අම්මාට මෙය කීවාය

අම්මා ඇයව පන්සලේ ස්වාමීනවහන්සේ ලගට එක්කන් ගියාය…
සිදු වී ඇති දේ තේරුම් ගත් ස්වාමීන්වහන්සේ හංසිගේ හිසට අත තබා “සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං” ගාථාව කියූ සැනින් හංසි වෙව්ලා ගොස් දිෂ්ඨි විය…
කියපං කවුද උඹ..ඇයි මෙි දැරිවිගේ ඇගේ ඉන්නේ..ස්වාමීන්වහන්සේ ඇසුවෙිය…

කියන්නට අවසානයේ දෙයක් ඇත.. දෙමාපියන් රවටා Room ගිය කිසිම කෙල්ලෙකුට කොල්ලෙකුටවත් සතුටින් තම ජීවිතය ගත කරන්නට නොලැබැන්නේය..3වන සිල්පදය කඩා ගැනීමෙි විපාකය සසර පුරාවට පසු පසින් එන්නේය…
14 වනදා මෙසේ සිංහල කෙල්ලන්ගේ සාපලත් දිනය බවට පත් වන්නේය…සිංහල ජාතිය රකින්නට සිටිනා සිංහල කෙල්ලන්ගේ බඩවල් උන්ගේම වල්කමට සේදී යන්නේය…අහෝ වැලයින්ටයින් උඹ අප රටට කල විපත…
නම්ගම් අවශ්‍යතාවය මත වෙනස් කර ඇත”

ලිව්වේ Ranga P Ruwanpura

Facebook Comments