New Zealand වල දරුවන් valentines සමරන විදිය

සිරි ලංකාවෙ පාසැල් වල අද bags check කරල තමයි ඇතුලට ගන්නෙ.. අද ළමයෙක් කන්න chocolate එකක් ගෙනාවත් විනය භාර ගුරුතුමා/තුමීගෙන් අම්බානකට කන්න වෙනවා ලංකාවෙ ළමයින්ට Valentine සමරනව කියල.. රෝස මලක් අද ඉස්කෝලෙට ගෙනාවොත් ඒ ළමය දරුණු අපාරාධයක් කරා වගේ තමයි අද ගණන් ගන්නෙ..😏

මේ ඉන්නෙ අද මේ රටේ ඉස්කෝල 6-8 වසරවල් වල වගේ ළමයි ටිකක්.. මේවා දැක්කම තමයි මේ අපේ රටේ ළමයින්ට වඩා මේ ළමයි කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද, සතුටින් ඉන්නවද කියල හිතෙන්නෙ.. 🙄

සුබ ආදරවන්තයන්ගේ දිනයක් වේවා! ❤️

Facebook Comments