කොටට ඇඳන් වේදිකාවෙ සිංදු කිව්වොත් ඒකි බඩුව කියන එවුන්ගේ පැටිකිරිය මෙන්න

පසුගිය දිනෙක යම් පිංතූර කිහිපයක් අපේ බුකිය පුරා Share උනා මම දැක්ක. සමහරු ඒකට ශා මරු කිව්වා.. සමහරු ඒකට නොදකින් හෙන ගහපිය වගේ වචන වලින් හොඳටම බැනල තිබ්බා. අපි බලමු ඒ පිංතූර කිහිපය නැවතත්…

ඔබ ඒ බැලුවේ ඒ මම කිව්ව පිංතූර ටිකයි..

මේ ප්‍රසිද්ධ වේදිකාවක ගීත ගායනා කරන්නේ යම් ගායිකාවක් විය හැකියි. නැතහොත් යම් නිරූපිකාවක් විය හැකියි. කොටින්ම කියනව නම් මේ ලිපිය ලියන මම ඇගේ නම වත් දන්නේ නැත තවමත්. මොකද මේ දේවල් ගැන එතරම් මට වැදගත් කමක් දැනෙන්නේ නැති නිසා.. නමුත් මේ post එකට වැටිල තියෙන Comments ප්‍රමාණය දැක්කම, මට අනිවාර්යයෙන් comments ටික නම් කියවන්න හිතුනා. අපි බලමු ඒ තිබ්බ Comments කිහිපයක්.

“හෙන හත ගහපිය මේ වගේ වේ**න්ට”
“ඕකිට කුණු බිත්තර වලින් ගහන්න ඕන පාරෙ යද්දි”
“නොදකින් මේ වගේ සක්කිලි ගෑණු. අපේ සංස්කෘතිය විනාස කරනව”
“රටේ අනාගතේ ඉවරයි මේ වගේ බැල්ලියො ඉන්න නිසා”
“මෙවුන්ගෙ අම්මලාට ගහන්න ඕන මේ වගේ වේ*යො හැදුවට”

ඔය කිහිපයක් විතරයි… තව ඔය වගේ සංස්කූතිය සභ්‍යත්වය ගැන ඇති වෙන්න තිබුන ඒ Share උන Posts වල Comments.

ඇත්තටම මේ වගේ කොටට ඇඳන් Stage එකක නැගල සිංදු කිව්වම වෙන්නෙ මොනවද? ඇත්තටම සංස්කෘතියට ඒක බලපානවද?

මුලින්ම කියන්න ඕන මෙහෙම කොටට ඇඳන් Stage එකක නැගල සිංදුවක් කිව්ව කියල ඇත්තටම වෙන දෙයක් නෑ. කොටින්ම කියනව නම් ඔය නිරූපිකාවට හෝ ගායිකාවට බඩුව, වේ* කියල බනින හැම එකාලම උදේ හවස සතියට එක පාරක් හරි pornhub, xhamster වගේ site වල sex හොය හොය කරක් ගහන එවුන් නමෙයි නම් මම අද මේ site එක වහල දාල පොදුවේ සමාව ඉල්ලනව හැමෝගෙන්ම. පිට පිට අවුරුදු 5ක් Google එකේ Sex හොයල මුලු ලෝකෙන්ම නොම්මර 1 වෙලා හිටියෙ ලංකාව. අපි බලමු අද මේ වෙද්දි Sex හොයන රටවල් වලින් ලංකාව කොතනද ඉන්නෙ කියල.

මෙන්න මෙතනින් ගිහින් බැලුවොත් අවසාන අවුරුදු 5 ඒ කිව්වෙ 2013 ඉඳන් 2018 වෙනකන් ලෝකෙන්ම Sex කියන වචනෙ Google සෙවුම් යන්ත්‍රයෙන් වැඩියෙන්ම හොයපු රටවල් ටික බලා ගන්න පුළුවන්.

https://trends.google.com/trends/explore?date=today%205-y&q=sex

කොහොමද රඟ… මෙදා පොටෙත් ලංකාව නෙමෙයි දෙවනි තැනට ඇවිත් තියෙන්නෙ. ඔන්න අපේ උන්ගෙ සදාචාරෙ සහ අවුරුදු 2500 ක ඉතිහාසෙයි මහ ලොකු බෞද්ධ කමයි. රෙද්ද පල්ලෙන් බේරෙනව.

අපේ මිනිස්සු මේකිට බනින්නෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. තනිකරම ලිංගික කුහකත්වය හින්ද. කොටින්ම ඒ බනින මිනිස්සුන්ට ඒ වගේ ගෑණියෙක් ලබාගන්න බැරි කමට හිතේ ඇතිවෙච්චි කුහකත්වහ හින්ද විතරමයි. නැතුව වෙන කාරණාවක් නෙමෙයි. අපි බලමු Iraj ගෙ යම් දර්ශන ඇතුලත් Video නිර්මාණයකට කොහොමද Views තියෙන්නෙ කියල. ඒ දේවල් අපේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනව නම් ඔය Videos වල Views 1000 කට 2000 කට වඩා වැඩි‍ වෙන්න නම් බෑ.

ඔන්න අපේ මිනිස්සුන්ගෙ සංස්කෘතියයි සදාචාරයයි ඉතිහාසයයි… රෙද්ද පල්ලෙන් බේරෙනව කියන්නෙ මෙව්වට තමයි. වසර 2ක් යද්දි Views මිලියන 2.6 ක් තියෙනව.. වෙන වැදගත් Video එකකට මෙච්චර තියෙනවද? නෑ නේද? ලංකාවෙ, වෙන Sex නැති වැදගත් Video එකකට මෙච්චර Views තියෙන youtube video එකක් තිබුනොත් දන්වන්න හොඳද…

එතකොට කොතනද මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. තනිකරම අපේ මිනිස්සුන්ගෙ පිරිහීම තමයි මේ පෙන්නන්නෙ. පිටට හොඳ මූන ඇතුලට වල් මූන පෙන්නගෙන කරන කියන දේවල් තමයි මේ සාධක වලින් ඔප්පු වෙන්නෙ.

එතකොට මේ නිරූපණ ශිල්පීන් ඇත්තටම කරල තියෙන්නෙ මොකක්ද? ඉල්ලුමට සැපයුම නෙමෙයිද? තනිකරම ඉල්ලුමට සැපයුමයි දීල තියෙන්නෙ. අපේ මින්ස්සු ඉල්ලන්නෙ ඔව්ව හින්ද තමයි ඒ මින්ස්සු එව්ව දෙන්නෙ. ඔය කුනු හරපෙන් බනින එවුන්ට ඔය ප්‍රසංගයකට යන්න චාන්ස් එකක් හම්බුනොත් නොයා ඉඳී කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි.

ඇත්තටම රට හදනව නම් මේව නවත්තන එකද කරන්න ඒන?

මට පොඩ්ඩක් පැහැදිලි මදි ඇත්තටම රට හදනව නම් රට හදා ගන්න බැරි එකට මේ කොටට ඇඳන් ප්‍රසිද්ධ වේදිකාවෙ සිංදු කියන එක බලපාන්නෙ කොහොමද කියල නම්… හැබැයි මෙන්න මේ අපේ අයියල හින්ද නම් රටට කෙල වෙනව…

හවස 6 ට විතර ටවුමෙ බාර් එකක් ඉස්සරහට ගිහින් බලන් ඉන්න කොහොමද කියල.. ඇත්තටම දුක හිතෙනව ලංකාවට වෙලා තියෙන විනාසෙ ගැන. ඇස් දෙකට බලා ගන්න පුළුවන් ලංකාවට වෙලා තියෙන විනාසෙ.. මතකද අපි චූටි කාලෙ ඉස්කෝලෙදි කැන්ටීන් එකෙන් ‍බනිස් ගන්න පොර කාපු විදිය? කිසිම වෙනසක් නෑ බාර් එක ලඟත්.. සත්තු වගේ. වඳුරො වගේ.. මල ජරාව පොර කකා ගන්නව… සමහර විට ගෑණි හම්බු කරල දෙන සල්ලි වලින් මේ බෝතලේ ගන්නෙ. බෝතලේ අරන් හෝටලේකට වෙන ගෑණියෙක් දක්කන් ගිහින් අහවල් වැඩේ කොරල බල්ල වගේ ගෙට රින්ගන මිනිස්සු තමයි මේ කොටට ඇඳන් සිංදු කියන එකීට හෙන ගහපන්, රටේ සංස්කෘතිය නැති වෙනව කියන්නෙ.. අනේ නිකන් පලයල්ල බන් යන්න… තොපිට රටේ සංස්කෘතිය සභ්‍යත්වය හදන්න ඕන නම් සත්තු වගේ උදේ හවස බොන අරක්කු බෝතලෙයි හරකෙක් වගේ උරන සිගරට් එකයි නවත්තපන්…

අපේ සිංහලය එකෙකුට එකෙක් නෑ. තමන්ගෙ එකා කපල ඉස්සරහට එන්න හදන්නෙ. බොරු නම් බොරුයි කියපං. එකෙක් දෙයක් කරත් ඒක කරන්න ඕන. දියුණු වෙන්න උවමනාවක් නෑ. එක්කො එක එකා එක්ක රස්තියාදු ගහනව. නැත්නම් රස්සාවෙන් හම්බෙන සොච්චමෙන් අරක්කු බොනව. ඔය සංස්කෘතිය ගැන කතා කරන එක හාල්පාරුවෙක් පෝයකට පංසලකට යනවද? පිස්සුද පංසලක් දැකපු කාලයක් මතක නෑ ඔවුන්ට. සමහර එවුන් ඉන්නව අමුතු ජාති ගහන්නෙ උන්.. කුඩුයි ගංජයි ගහ ගහ හෙන පොර මානසිකත්වයෙන් උන් ඉන්නෙ.. හැමදාව ගෙදර ඇවිත් ඇස් රතු කරන් උඩ බලං ඉන්න උන්ට ඒ කරන වැඩේ ගැන වගේ වගග් නෑ. හැබැයි ගෑනියෙක් ගෙ හිංගිය දැක්කම මතක් වෙනව මහා 2500 ක සංස්කෘතියයි සභ්‍යත්වයයි. ඕක වෙන මොකුත් නෙමෙයි, උඹලට තියෙන්නෙ මානසික අසහනයක්.

තව සමහරු ඉන්නව Facebook එන්නෙ තමන්ගෙ ගෑනිට හොරෙන් වෙන ගෑනුන්ගෙ බිබික්කං හොයන්න. කැමතිද තහවුරු කර ගන්න ඒක. හදන්න හොර Facebook එකක් ලස්සන කෙල්ලෙක්ගෙ පිංතූරයක් දාල. දවස් 2න් Requests 5000 යි. Accept කරලම අත රිදෙයි.. Sex ඕන කියල messages 100 කට වඩා දවස් 2න් ආවෙ නැත්නම් මම මේ Website එක Update කරන කෙහෙල්මල නවත්තල දාල වහ ටිකක් බොනව.. පුළුවන් නම් කරල බලන්න. අපේ හරක් මොන තරම් අසහනේකින්ද ඉන්නෙ කියල තේරුම් ගන්න පුළුවන් එතකොට.

උඹලට ඔය ගෑණුන්ගෙ රෙද්දවල් වලින් වැ‍ඩක් නැහැනෙ යකෝ.. ඒ ගෑනි කරගන්න දේවල් ඒකිට තියෙයි. ගෑනුන්ගෙ ඇඳුම හදන්න කලින් උඹල සත්තු වගේ බොන අරක්කු බෝතලේට තිත තියපන්. මේ රටට සෑහෙන්න හොඳක් වෙයි. මේ රටට සෑහෙන ප්‍රගතියක් එයි. සංස්කෘතියට සෑහෙන්න දියුණුවක් ලැබෙයි.. ඒ වගේම පුළුවන් නම් වැල බලන එක නවත්තල පෙන්නපල්ල. ඊලඟ අවුරුද්දෙ අපේ Google Sex Ranking එක අඩුම ගානෙ 10 වෙනි තැනට වත් අරන් වරෙල්ල. විලි ලැජ්ජයි. ලෝකෙන්ම පජාත වෙලා ඉන්නෙ. මුලින් උඹල හැදියල්ල ගෑණුන්ගෙ හිංගි හොයන්න කලින්. කියන්න ඕන දේ කිව්ව කෙලින්ම ඔන්න. බනින කෙනෙක්ට බනින්න පුළුවන්. ප්‍රශ්ණයක් නෑ.

හැමෝටම තෙරුවන් සරණයි.

 

Facebook Comments