කනට මී පැණි වැක්කෙරුව වගේ රත්තරං ගීයක් එලි දක්වයි – මගේ සඳ ඇවිත්

මතක ඇති පහු ගිය දවස් වල වික්ටර් රත්නායකගෙ ජීවිත කතාව අරගෙන සිංදු හදල ජනප්‍රිය වෙන්න ගියා එක ගායකයෙකු කියා ගන්නා කෙනෙක්. ඒ අතරෙ තව කෙනෙක් අර කෙනාගෙ ජීවිත කතාවත් අරන් අනික් පැත්තට රිටන් දීල තිබුන. හැබැයි වික්ටර් රත්නායක කියන වටිනා චරිතය කාටවත් බනින්න ගහන්න ගියේ නෑ. හැබැයි ඔහු මේ හැමෝටම තරු පේන්න සුපිරිම සල්ලන සිංදුවක් එලියට දාල. ඒ ගීයෙ නම “මගේ සඳ ඇවිත්”. බලන්නකො අහල කොච්චර ලස්සනද කියල. කටම කොච්චර මිහිරිද කියල. දවසම අහගෙන හිටියත් අහගෙන ඉන්න තරම් අලංකාර ගීයක්. ඔයාලම අහල බලන්න. පුළුවන් නම් Headset එකක් දාගෙන අහන්න..

චන්දන මනෝජ් විතාන විසින් පද රචනය කළ එම ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායක ශූරීන්ගෙන්මයි. පහලින් අහල බලන්න ඒ ගීය.

ඇත්තටම මේ ගීය ලස්සනයි නම් අනිවාර්යයෙන් වික්ටර් රත්නායකට උපහාරයක් වශයෙන් මේ සිංදුව තව කෙනෙකුට බලන්න Share කරන්න. මේ වගේ ලස්සන දේවල් හැමදාම බලන්න අපේ පිටුවට Like එකකුත් දාගෙනම යන්න හොඳද..

Facebook Comments