කොහොමද ලේසියෙන්ම ලස්සනට හැඩට සාරියක් අඳින්නෙ?

සාරියක් අඳින්න දන්නවද ඇහුවොත් අපේ ගෑණු ළමයි උත්ත‍ර දෙන්නෙ අපෝ මට නම් බෑ. මම නම් දන්නෙ නෑ.. එපා වෙනව.. ඔන්න ඔහොමනෙ.. ඒත් වැදගත් තැනකට යනකොට, Interview එකකට වගේ යනකොට ගෑණු ළමයෙක්ට නැතුවම බැරි ඇඳුමක් තමයි සාරිය කියන්නෙ. අපේ ගෑණු ළමයි ගොඩ දෙනෙක් තාම සාරියක් අඳින්න ගියාහ හත්පොලේ ගා ගන්නව. එක්කො අම්ම, නැත්නම් වෙන වැඩිහිටි කෙනෙක්ට තමයි අන්දවන්න වෙන්නෙ.. සමහර ගෑණු ළමයි සාරිය අඳින්න දන්නව. ඒත් පැයක් වත් යනව ඒක ඇඳන් ඉවර කරන්න. බොහොම පොඩි පිරිසක් තමයි සාරිය හරි විදියට ලස්සනට අඳින්න දන්නෙ. ඉතින් අද අපි ගේනව පොඩි වීඩියෝ එකක්. සාරිය අඳින්න දන්න නොදන්න හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. මේ වීඩියෝ එකේ ඉන්න අක්ක විනාඩි 10 කට අඩු කාලෙකින් ගොඩක් ලස්සනට සාරිය අඳින ක්‍රයම බලන්න.. ඔයාලත් ඉගෙනගන්න.

මේ ලිපිය ටික දවසකින් ඔයාට හොයා ගන්න අමාරු වෙයි. ඒ හින්ද අනිවාර්යයෙන් Facebook එකේ Share කරල තියා ගන්න අමතක කරන්න එපා.. පස්සෙ දවසක ඕන උනාම ඔයාට පුළුවන් ඔයාගෙ Wall එකෙන් මේක ඉක්මනට හොයා ගන්න.

Facebook Comments