Wedding Proposal දෙන්න ගිහින් නාගත්ත විදිය දැක්කද? මේක පට්ට

අපේ රටේ නම් විහිලුවක් වගේ උනාට පිටරටවල් වල නම් Wedding Proposal කරනව සෙනග මැද්දෙ පොඩි විකාරයක් නටල කෙල්ලව Surprise කරල.. දන ගහල මුද්ද දීල… ඔහොමනෙ වෙන්නෙ…. බලන්න මෙන්න මෙයාට වෙන දේ.. තමන්ගෙ කෙල්ල උනත් විශ්වාස කරන්න එපා කියන්නෙ මේ හින්ද තමයි…

මේ වගේ පාරක් කන්න ලඟ අපේ යාළුවො ටිකත් Mention කරල Share පාරකුත් දාගෙනම යමු… මතක් කරල Page එකට Like එකක් දාගෙනත් යන්න හොඳද…

Facebook Comments